Nadagamkarayo Episode 102 ||''නාඩගම්කාරයෝ'' || 10th JUNE 2021

Watch swarnavahini Programmes \u0026 More Updates at swarnavahini.lk/

SWARNAVAHINI ON SOCIAL

Follow on Facebook : swarnavahini

Follow us on instagram : swarnavahin...

Subscribe on FRwatch: frwatch.info/film/aIc.html...

Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

WWW.FRwatch.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Commentaires 

  1. Madushan Herath

    Madushan Herath

    Il y a 4 jours

    හේරාගේ කමෙන්ටුව....✍️✍️✍️✍️ මේක කියවපන්-කොටස-102🤗🤗🤗🤗 මාස්ටර්ගේ කේන්තිය නිසා අපිද හොල්මන් වී සිටින අවස්තාවක ඔබව හමුවන්නෙමු. මාස්ටර්ට මුල සිටම අවංක ගෞරවාදරයක් අප හදවත් තුල තිබුණී. මේ ලියන අවස්තාව වන විටත් එය එලෙසම ඇත. ඒත් අර අවස්තාවේදී නං මාස්ටර්ට තව ටිකක් මේ කසිප්පු පෙරන අහිංසකයන්ගේ පැත්තෙන් බැලීමට තිබුණා නේදැයි හිත කියයි.... ඒත් සියල්ල අහවරවී ඇත.... සන්තුකගේ චරිතෙට වෙන කොල්ලෙකුත් නම්කොට අවසානය. හැබැයි සරා නොගෙන මේ නාට්‍ය මාස්ටර් කරොත්, මස්ටර්ගේ නට්‍ය නොබලා මා නං මනමාලන්ගේ විගඩම බලන්ඩ යනවාය. අනේ මාස්ටර්.... පිස්සු කෙලින් නැතුව අරුන් තුන්දෙනා ගන්න.... ලොකු හාමුදුරුවන්ට සිදුවූ දෙය ගැන ඇත්තේ ඉමහත් කණගාටුවක් බව උන්වහන්සේගේ කතාවෙන්ම වැටහෙයි. උන්වහන්සේ මාස්ටර්ට අන්තිම වතාවටත් නොකියා කියන්නේ සරා ඇතුලු නඩය මේ නාට්‍යට හවුල් කර ගන්නා ලෙසයි. සුදු චූටී කෙරෙහි හිතක් ඇත්නම්, මාස්ටර් මොනවා කිව්වත් සරා කරබාගෙන සිටිනු ඇත. ඒත් සරා මාස්ටර්ට කතා කළ අයුරින් මේකගේ හිතේ ඇත්තටම සුදු චූටී ගැන එහෙම විස්තරයක් නැද්දෝ කියා සිතෙයි. නාට්‍යට නොයෑමෙන් ලොකුම පාඩුව වන්නේ කවඩියාටය. ගීතිකා දිහා හොම්බ දික් කරන් ඉන්නවා තරම් සැපයක් ඕකාට නැත.... එස්.කේ. සිරිසේනයන්ගේ කටට මසුරන් දැමිය යුතුය. තරුණයන්ගේ ශ්‍රමයට වී ඇති ජාතික අපරාධය ඔහු ගමේ නිදසුන් තුලින් පහදා දෙයි. දියෝග"TAX " කුකුලා ලකුණගේ බැලමෙහෙවරකම් කරයි. සරා ඇතුලු නඩය කසිප්පු පෙරයි. රත්නෙටද අධ්‍යාපනයක් නැත. මනමාලන් පිස්සු නටන එකෙකී. කෙසේ වූවත් මේ සියල්ලෝම තරුණයන්‍ ය. මොවුන්ගේ ශ්‍රමය රටට වැඩදායි ලෙස ලබා ගැනීමට ක්‍රමයක් නැත. රටේ බහුතරයක් තරුණ ප්‍රජාව ත්‍රී වීල් පාර්ක්වල ඔහේ තම ශ්‍රමය දිය කර හරී. ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ලැබෙන්නේ ද නැත. මා මෙසේ කියන්නේ ත්‍රී රෝද රථ එලවන මහත්වරුන්ගේ රැකියාව පහත් කොට සලකා නොවේ. හදිස්සියකදී දුප්පත් මිනිහාගේ හිතවතා ත්‍රී රෝද රථය බව අපි දනිමු. ඒත් තාරුණ්‍යයේ ශ්‍රමය කොයිබටදැයි අපි කල්පනා කළ යුතුව ඇත.... කතා කළ යුතු තවත් දෙයක් ඇත. ඈ ගැන කතා නොකලහොත් අඩුවක් යැයි සිතෙයි. මේ කතාංගයේ නිහඩ මෙන්ම ප්‍රබල භූමිකාවක් මාස්ටර්ගේ බිරිද රගදක්වයි. කොටට ඇද පැලදන්, ඇග එලියේ දාන් යන කාන්තාවක් දිහා පිරිමි දහස් ගණනක් හොරෙන් බලන්, ඈ සමග සිතෙන් යහන්ගත වෙයි. එහෙත් ඒ පිරිමි සංහතියම කසාදයක් බැදීමට ප්‍රාර්ථනා කරන්නේ සංවරව අදින, නිකැලල් කාන්තාවක් ය. ඇත්ත ස්වාභාවය එය බව අප සක්සුදක් සේ දනිමු. එය ප්‍රසිද්ධියේ මෙලෙස කතා කිරීම වරදක් යැයි මට හැගෙන්නේ නැත. මාස්ටර්ගේ බිරිදද එවැන්නියක් මා හට හැගේ. ඇය සෑම දෙයකටම පිළිතුරු සොයන්නේ සන්සුන්වය.... තම ස්වාමියාට දෙයක් කියන්නේ හිත නොරිදෙන්නටය. ගැහැණු දරුවන් දෙදෙනෙකුද හදාවඩාගෙන ගෙදර සෑම දෙයක්ම අරපිරිමැස්මෙන් ඉදරියට ගෙන යන්නේ ඇය ය.... "ගෑස් ඉවරයි" "සීනී නෑ...." "පොල් අදත් ගෙනාවේ නැද්ද" "හාල් ඇටයක් නෑ ගෙදර" තම ස්වාමියා වැඩ ඇරී කඩුල්ල පනිද්දීම ඉදත් වදන් කීමට ලංකාවේ බහුතරයක් ගැහැණුන් දෙවරක් සිතන්නේ නැත.... ඔවුන්ට මාස්ටර්ගේ බිරිද ආදර්ශෙට ගන්නට යෝජනා කරමී.... යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිලිපැදීම ඔබට භාරය.... මෙය කියවන කාන්තා පාර්ශ්වය දැන් මා සමග ඇරියස් එකක් හිතේ තබා නොගන්නා ලෙසද මතක් කරමී.... ගමේ තාප්ප වල ඇලවුණු පෝස්ටර්වල අකුරු දැකීමෙන් සරා ඉතිරිය අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. දැන් ඉතිං සුපරි පරී ඉතිරෙන්නට තෑන් තෑන් ගා දෙන්නෙක් තුන් දෙනෙක්ට ගුටී ශුවර් ය. සුරංගයා ගැන ඉමහත් දුකක් දැනෙයි.... ඕකාට දැන් එල්ලා ගසනු ඇත.... සරාගේ ආදරය නරක නැත. ඒත් කවඩියාගේ ආදරයට අපිද ආදරේ කරන තරමට ඒ ආදරේ ඇතුලේ මොකක්දෝ මෙව්වා එකක් තියෙන නිසා බව නම් කිව යුතුමය.... සරා තමා ගැන අවලන් විස්තරයක් ගීතීකාගේ කනේ තබන බවට දිවුරුවේ වාඩියේදිය. සරා එසේ අවලන් කතාවක් ගීතීකාගේ කනේ තබාවියැයි කවඩියා කොහොමත් දැන් ඇත්තේ බය වීලාය.... සරා එසේ කරන්නට බැරි නැත. වූ එහෙව් මිනිහාය. "මචං මං දන්නවා ඒ වගේ ලස්සන කෙල්ලෙක් මං වගේ කසිප්පුකාරයෙක්ට කැමති වෙන්නේ නෑ කියලා, හැබැයි මං ගීතීකාට ආදරෙයි." ඒ කවඩියා ය. ආදරය යනු හිමිවීමම නොවන වග යලි යලිත් කවඩියා අපට සපත කරයි. මේ හැගීම බොහෝ තරුණ තරුණියන්ගේ සිතේ තිබුණ නං ප්‍රේමයේ නාමයෙන් සිදු වූ ඇසිඩ් ගැසීම්, පිහි ඇනුම් සිදු නොවන්නට තිබුණී. කවඩියාගේ ආදරයට ආදරය කරමින්ම එකසිය දෙවෙනි කොටසින් නික්මෙමී.... අවසර.... ගැලපුනම උන් හමුවුණා පමණී.... කිසිදා එක්වූයේ නැත.... ලියන්නේ✍️:-"හේරා"-(මධුෂාන් හේරත්) (පසුව ලියමී:-පොඩිවට හෝ මෙලෙස ලිපියක් ලිව්වේ මෙය කියවන පිරිසක් සිටින බැවිනී. එම නිසා රිපෝර්ට් නොගසන්න. මෙය හුදෙක් ආයාචනයක් පමණක්ද බව සලකන්න.)

    • Thilini Imalka

      Thilini Imalka

      Il y a 12 heures

      නියමයි බං 👍

    • Nipun weragodage

      Nipun weragodage

      Il y a 14 heures

      @Swarnavahini TV ඇඩ්මින් අයියා මේ කමෙන්ටුව හැමදාම උඩටම එන්ඩ පිං කරන්ඩෝ

    • Star Butterfly

      Star Butterfly

      Il y a jour

      😂

    • Isanka Ayeshani

      Isanka Ayeshani

      Il y a jour

      😍😍😍😍💞

    • Madhawa Rajapaksha

      Madhawa Rajapaksha

      Il y a jour

      @Madushan Herath kiyeuwa සුපිරිම ayya bs 😍❤

  2. Nethmi amaya Rajakaruna

    Nethmi amaya Rajakaruna

    Il y a 11 heures

    🙄

  3. Thilini Imalka

    Thilini Imalka

    Il y a 12 heures

    සුරංගයා ගුටි කනකම් බලන් ඉන්න අය කෝ 😂😂😂

  4. Sayura Nirmal

    Sayura Nirmal

    Il y a 15 heures

    ,

  5. Nosithu lokaya

    Nosithu lokaya

    Il y a 16 heures

    frwatch.info/profile/oLG0x32Op5l-t3E/vid-o.html

  6. Nosithu lokaya

    Nosithu lokaya

    Il y a 16 heures

    frwatch.info/profile/oLG0x32Op5l-t3E/vid-o.html

  7. Ashen Lakmal

    Ashen Lakmal

    Il y a 18 heures

    ප්

  8. OSWALD 007.

    OSWALD 007.

    Il y a 23 heures

    frwatch.info/profile/adnZpKmKqt2wtZ8/vid-o.html Covid රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර..

  9. Marley Music

    Marley Music

    Il y a jour

    frwatch.info/film/14ap7Hrxjzpnn9KWa7-FYQ.html

  10. Kavi Mihiranga

    Kavi Mihiranga

    Il y a jour

    Yako tv ekta wada meke add ynawane 🤢🤮🤮

  11. Hansaka Maduranga

    Hansaka Maduranga

    Il y a jour

    සුරංගයා ලගදිම කැලෑ පත්තරයක් වගෙ ගහක එල්ලනවා....

  12. k funny short films

    k funny short films

    Il y a jour

    I'm #k_funny_short_films So I'm from the future #2048 දි බලන සෙට් එක කෝ? 😂🖐️❤️❤️

  13. Ma priyangani

    Ma priyangani

    Il y a jour

    මාලන් හරිම හොඳ කෙනෙක් 😢😢👍💓

  14. Isanka Ayeshani

    Isanka Ayeshani

    Il y a jour

    😍😍😍😍💞😘😘

  15. ishan max

    ishan max

    Il y a jour

    Lassana kathawak

  16. Gaming Chathuwa

    Gaming Chathuwa

    Il y a jour

    Patta bn meka

  17. Gaming Chathuwa

    Gaming Chathuwa

    Il y a jour

    😂

  18. SL Cartoon funny

    SL Cartoon funny

    Il y a 2 jours

    ජොක් විඩියො බලන්න කෑමති අය මගේ එකට සේට් වෙන්නකො

  19. Thiseni Thenuki

    Thiseni Thenuki

    Il y a 2 jours

    Wooow best teledrama.❤️❤️

  20. Chamudika Lakshani

    Chamudika Lakshani

    Il y a 2 jours

    මොනව උනත් දියෝගබදු පව් අප්පා.නොකරපු වරදකට නැව් ගානට කනව 🤐

  21. Greson Kumara

    Greson Kumara

    Il y a 2 jours

    😂😂😂😂

  22. Greson Kumara

    Greson Kumara

    Il y a 2 jours

    අයියෝ සාරයියා ගුටි කෑවා

  23. Test One

    Test One

    Il y a 2 jours

    සරා කැකුලටයි දියෝගබදුටයි රිටන් එක දෙයි ✌️ නරබන්න එන්න ..❤️

  24. Kanchana Madushani

    Kanchana Madushani

    Il y a 2 jours

    Godak lassanai

  25. Gayasha Wije

    Gayasha Wije

    Il y a 2 jours

    Kawadiya ♥️

  26. Chamila Gayani

    Chamila Gayani

    Il y a 2 jours

    it is beautiful

  27. manjula naranpanawa

    manjula naranpanawa

    Il y a 2 jours

    Hinchi...pinchi😂😂😂😂😂

  28. Sanjeewa Rajapaksha

    Sanjeewa Rajapaksha

    Il y a 2 jours

    බදුල්ල

  29. Prasad Lakchandra

    Prasad Lakchandra

    Il y a 2 jours

    a ath akuru kage wenna hekida

  30. Ama Munasinhage

    Ama Munasinhage

    Il y a 2 jours

    කවඩියා පට්ට🤭🤫🤐

  31. Thakshila Dulanjalee

    Thakshila Dulanjalee

    Il y a 3 jours

    ❤️🔥🔥

  32. Test One

    Test One

    Il y a 3 jours

    ලේකමා කේලමා නිසා මනමාලන්ට යකා වැහෙයි 💔 නරබන්න එන්න ..👌

  33. yohan wewathenna

    yohan wewathenna

    Il y a 3 jours

    මාලං නියමයි.අද මාලං කරපු දේ මෙගෙ හිතටම වැදුනා

  34. kumara samarasinghe

    kumara samarasinghe

    Il y a 3 jours

    මට පේන විදියට රුවන් පෙරේරා මේ කතාවට ගැලපෙන්නේ නැහැ ...

  35. Inuri Jayasinghe

    Inuri Jayasinghe

    Il y a 3 jours

    Mokuth dn nathi diyogabadu pau 😑😂

  36. 🅰. 🅷🅾🅼🅴 🅲🅻🅰🆂🆂

    🅰. 🅷🅾🅼🅴 🅲🅻🅰🆂🆂

    Il y a 3 jours

    frwatch.info/profile/hLWazqiCk6utnnE/vid-o.html

  37. Tharindu Sagith

    Tharindu Sagith

    Il y a 3 jours

    Ado me කුකුලගෙ chanda ටිකට කෙලවන්ඩ හිච්චි මල්ලි උන් දෙන්නා එව්වද දන්නෑ

  38. DmdP Alliance

    DmdP Alliance

    Il y a 3 jours

    Deshapaluwo hondata tiyan gama kana hati hondama example

  39. Anjana Pooritha

    Anjana Pooritha

    Il y a 3 jours

    දියෝගබදු බලු කරන එකනම් හොද නෑ ඌව පොරක් කරන්න තිබ්බෙ සරාත් එක්ක ගේමට

  40. Achintha Dilshan

    Achintha Dilshan

    Il y a 3 jours

    Puduma add ගොඩක්

  41. Wasanth Janaka

    Wasanth Janaka

    Il y a 3 jours

    ✌️✌️✌️👌👌

  42. Wasanth Janaka

    Wasanth Janaka

    Il y a 3 jours

    කුකුලා ලකුණ කනවා මෙ පාර ඇපත් නැති වෙන්න 👌👌👌✌️✌️

  43. Wasanth Janaka

    Wasanth Janaka

    Il y a 3 jours

    ❤❤❤❤❤😍😍

  44. Lennon Tatum

    Lennon Tatum

    Il y a 3 jours

    අප්පා.... මට හිතුනා අරූ කවුද පාතල dial එකෙ එකෙකුහෙ නමක් කියල ඌලග වැඩ කරා කිවුවහම කූබියෝ එකේ ටිරාන් වගෙ එකෙක් කියලා😐. කොහොමද සජිත් ඇන්තනීගේ ඇක්ටින් නේ ඇගේ මයිල් කෙලිං උනා. තාත්තගේ පුතානෙ ❤️👌.

  45. Kathi Jayawardana

    Kathi Jayawardana

    Il y a 3 jours

    walawakata sarageth loku kama onawata wadi

  46. Dulanjana Madushan

    Dulanjana Madushan

    Il y a 3 jours

    කවුද bn කැරිකෙලිකාරයෝ 😂

  47. Inspire world

    Inspire world

    Il y a 3 jours

    Ada kotasatanam aduna attatama.sara watuna widiya dakkama ona kenekta Duka hithennathi.e wagemai kawadiyage acting supiri.e yalukama kawadavath thanikare na sarawa.sudda Kiri putha un dennat sarawa ussan giya un hoda yaluwo.malan kathawa naraka kenek wage penunata minihage hitha hodai balannako eya natnam sarata monohari wenava.me Ara surangaya nisa tamai hamadema.matanam Dan master epawela tiyenne.kukula Mudalali dannawanm surangaya nisai me hamadema kiyala ehenam ohoma Sara ekka patalennane.shik

  48. anuruddha lakshitha

    anuruddha lakshitha

    Il y a 3 jours

    Sara avith ritn aeka dunnathoth kathawam wadak na broo

  49. Isuru Kapuruge

    Isuru Kapuruge

    Il y a 3 jours

    Sara kakulanandata gahapanko.

  50. Nadun Dissanayake

    Nadun Dissanayake

    Il y a 3 jours

    Adoh malan respect ahh ❤️

  51. Niron Fernando

    Niron Fernando

    Il y a 3 jours

    kukula lakuna jandhe paradinawa..sarage set eka masterge kumburu wadeta bahinawa..anthimata patali sara ekka yalu wenawa..master akamathi wenawa..😂😂😂

  52. Gee Pada ගී පද

    Gee Pada ගී පද

    Il y a 3 jours

    අද කතාවේ සරා විතරක් ගුටි කෑවට සංවේදී මිනිහගේ හැම ප්‍රභල තැනකටම හොදට ගුටි දෙන්නට කතාව ලියන මහත්වරු සමත් උනා

  53. sulochana sulo

    sulochana sulo

    Il y a 3 jours

    කොහොම වුණත් මන මාලන් හොද එකා එතන කතා වෙච්ච ගමන් සරාට ගැහුවා කියලා ටක් ගාලා කාර් එකක් අරං ආවා

  54. SC P

    SC P

    Il y a 3 jours

    Malan you are a great guy well done

  55. SACHIRA SANDARUWAN

    SACHIRA SANDARUWAN

    Il y a 3 jours

    Mona de unat matanam satutu malan sarata udawu karapu ekata 😃😃😃

  56. Pets dog 🐕

    Pets dog 🐕

    Il y a 3 jours

    Saduda wenakan inne kohomada

  57. kusali heshani

    kusali heshani

    Il y a 3 jours

    Saro

  58. Wesadi Nawoodya

    Wesadi Nawoodya

    Il y a 3 jours

    Sara pau bn

  59. Yasindu Yomal

    Yasindu Yomal

    Il y a 3 jours

    ඩින්ක මත ක් වුන අය කෝ

  60. greshan munasinghe

    greshan munasinghe

    Il y a 3 jours

    Sarage hena seen eka wadi wage kanawa koi welawe hari

  61. Hiruni Madushanki

    Hiruni Madushanki

    Il y a 3 jours

    කවඩියා මරු 🤩

  62. Umesh Wijeratna

    Umesh Wijeratna

    Il y a 3 jours

    Kawuda bn ara kathawata aluthen apu gobba chandiya Melo rahak nane bn u

  63. Ramya Rajapathirana

    Ramya Rajapathirana

    Il y a 3 jours

    ගොඩක් ආදරේ කරපු චරිත ටිකක් එක්ක ගොඩක් ආස කරපු drama එකක්... ජැක්සන් මහතාගේ පුතා නිසා තවත් ආස උනා... ඒත් ...... දැන්..දැන් සරාගෙ පඩ ෂෝ over යනවා වගේ නිසා ඒකත් අවුල් වගේ .. director sir තව ටිකක් drama එක තාත්වික කරන්න.... pls.... ආසාවෙන් drama එක බලන අපිට අප්පිරිය කරන්න එපා ..... සරා කියනවා වගේ ලපයි සිපයි සෙප්පඩයො විතරක් බලන drama එකක් කරන්න එපා ... pls ...

  64. Rajitha Tharaka

    Rajitha Tharaka

    Il y a 3 jours

    Winadi 05 add Winadi 02 Kathawa

  65. Rajitha Tharaka

    Rajitha Tharaka

    Il y a 3 jours

    නොදකින meke Commercial Addvertise tikada balnna oone Nadagam kara yaodaa

  66. Sanduni Wathsala

    Sanduni Wathsala

    Il y a 3 jours

    හිංචියි පිංචියි🤪🤪🤪🤪

  67. dilani samanmali

    dilani samanmali

    Il y a 3 jours

    kathawe okkoma hodai..Sangeeth prabbu over acting eya nisa epa wenawa

  68. Sujith Kumara

    Sujith Kumara

    Il y a 3 jours

    No P

  69. Jinadari Nisansala

    Jinadari Nisansala

    Il y a 3 jours

    😍😍😍😍🙈🙈🙈🖤🖤🖤🖤

  70. life with chemistry

    life with chemistry

    Il y a 3 jours

    සරාට අද ගහනව

  71. හිතුවක්කාර කොල්ලා

    හිතුවක්කාර කොල්ලා

    Il y a 3 jours

    ඕ ෂීට් කවඩියගෙ හින්ච් පිංච් 🐟 🐟🐟🐟🐟🐟🐟

  72. Dinindu Kavinda

    Dinindu Kavinda

    Il y a 3 jours

    කකුල කෙසේ වෙතත් සරා කනව මේ පාර සුපිරි පිරි ඉතිරි වෙන්න😂😂

  73. දුම්බර අභිමානය

    දුම්බර අභිමානය

    Il y a 3 jours

    Lassana katawa godakk kalayakin bapapu

  74. Randunu Kantha

    Randunu Kantha

    Il y a 3 jours

    සරා අද කුකුලාගෙ සෙට් එකෙන් ගුටිකයි කියලා හිතෙන් උන් කෝ අදනම් කයි වගෙ අනිවා😐

  75. whatsup stetus creation 🌹

    whatsup stetus creation 🌹

    Il y a 3 jours

    කෝ කවඩියගෙ ශොට් එකට ආස අය 😁😂

  76. sachi pro

    sachi pro

    Il y a 3 jours

    Sara kagen hari kanakan inne mama witrda

  77. hewage Wijith

    hewage Wijith

    Il y a 3 jours

    කවඩිය නම් මරු බාන්ඩේ 😄😜

  78. Supunmadusanka2000212 Mihiran

    Supunmadusanka2000212 Mihiran

    Il y a 3 jours

    Sara niyamai

  79. Lakshani Fernando

    Lakshani Fernando

    Il y a 3 jours

    හයියෝඕඕඕඕඕඕ😂😂

  80. SHAN

    SHAN

    Il y a 3 jours

    සරා ගුටි කයි වගේ

  81. Nadun Ekanayake

    Nadun Ekanayake

    Il y a 3 jours

    👍👍👍

  82. bsj kumari

    bsj kumari

    Il y a 3 jours

    අනේ ස්වර්නවහිනී අපිට ඇලඩින් කතාවත් දෙන්න

  83. Uddika Gunawardhana

    Uddika Gunawardhana

    Il y a 3 jours

    අදත් ඉතින් ආසාවෙන් බැලුව😜

  84. Chamini Nawodya

    Chamini Nawodya

    Il y a 3 jours

    දියගෝ tax පව් අප්පා 😂😂😂😂😂

  85. Buddhi Prathibha

    Buddhi Prathibha

    Il y a 3 jours

    මොකෙක්ද මේ අලුතෙන් ආපු වඳුරු මූණා.දෙන්න හිතෙනව කෘන්තක දෙක බඩට යන්න.😡😡😡😡😡😡😡

  86. Chathith Chathuranga

    Chathith Chathuranga

    Il y a 3 jours

    අලඩින් එහෙම පෙන්න්න් නැනි

  87. G͟a͟m͟i͟n͟g͟ m͟a͟s͟t͟e͟r͟

    G͟a͟m͟i͟n͟g͟ m͟a͟s͟t͟e͟r͟

    Il y a 3 jours

    Mokada unlike gahuwe....😠

  88. මචන් සනා

    මචන් සනා

    Il y a 3 jours

    කන්න තව පරිප්පු ටිකක් දෙන්නම්

  89. Sepalika Madhu

    Sepalika Madhu

    Il y a 3 jours

    Ara aluten aka patta kadan pat wecha ulama kauda ane

  90. Vinuka Shaman

    Vinuka Shaman

    Il y a 3 jours

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  91. MUSIC IS HEART

    MUSIC IS HEART

    Il y a 3 jours

    Ane paw Ara ahinsaka kireputath gutikaida Danna 🤔🤔

  92. Samuditha Bandara

    Samuditha Bandara

    Il y a 3 jours

    Kakula තමා mru

  93. DIlanka Mihiran

    DIlanka Mihiran

    Il y a 3 jours

    master charithenam kathawa kanawa

  94. Rohitha Janaka

    Rohitha Janaka

    Il y a 3 jours

    ,ඩිකා ගෙන් සරා කයි වගේ 😂😂

  95. suneth prasanna

    suneth prasanna

    Il y a 3 jours

    සූරංගයා ඉවරයි ඉවරෙටම

  96. Danushka Dilshan

    Danushka Dilshan

    Il y a 3 jours

    කැකුළා තමා වැඩ්ඩා

  97. Gunaseeli Gunaseeli

    Gunaseeli Gunaseeli

    Il y a 3 jours

    කුකුල චන්ඩි යවලා සහාය මොනව කරයිද දන්නෑ බයේ බෑ.

  98. Tharindu Chathuranga

    Tharindu Chathuranga

    Il y a 3 jours

    Ko yako waliya😾😾

  99. Relaxing Music Home

    Relaxing Music Home

    Il y a 3 jours

    හිංචි - පිංචි ❤️ කවඩිය

  100. Shashika Madushanka

    Shashika Madushanka

    Il y a 3 jours

    දියෝග බදුවගේ voice පටිට

Prochain